Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජනපතිගෙන් ඉල්ලීමක්.

ලෝකයේ සියලූම රටවල් කොවිඞ්-19 උවදුරෙන් දරුණු ලෙස පීඩා විඳිද්දී සාමුහික ක‍්‍රියාවලියක උත්සාහය මත ශී‍්‍ර ලංකාව සාධණීය ජයග‍්‍රහණයක් ලබා ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ  පවසයි.

එහෙත් කොවිඞ්-19 වෛරසය තවමත් ලෝකයෙන් තුරන් වී නොමැති බැවින් නොසැලකිලිමත් ලෙස කටයුතු කිරීමෙන් නැවතත් රෝගය පැතිරයාමේ අවධානමක් පවතින බවයි ජනාධිපතිවරයා පවසන්නේ. එබැවින් සෞඛ්‍ය අංශ සහ රජයේ උපදෙස් මත තවදුරටත් ආරක්ෂාකාරි පියවර අනුගමනය කරන ලෙස ජනාධිපතිවරයා ශ‍්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටී.

The post ජනපතිගෙන් ඉල්ලීමක්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();