මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1797ක් දක්වා ඉහළ ගොස් තිබෙ.
ඊයේ (04) දිනයේ හඳුනා ගැණුනු ආසාදිතයින්ගෙන් වැඩි පිරිසක් නාවික හමුදා සමාජිකයින් වන අතර එම සංඛ්‍යාව 42 කි.
ඔවුන් කන්දකාඩු ,ඔලුවිල් , මිහින්තලේ , අලියකච්චි යන නිරොධායන මධ්‍යය්ස්ථානවල නිරෝධායන වන පිරිසක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේනතුව සඳහන් කළේය.
සෙසු ආසාදිතයින් ඉන්දියාව , ඩුබායි සහ බංග්ලාදේශය යන රට වල සිට දිවයිනට පැමිණ ඇති බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
0 Comments