Ticker

6/recent/ticker-posts

Header Ads Widget

විල්පත්තු නඩුවේ තීන්දුව ජූලි 31

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ඇතුළු පිරිසකට එරෙහිව පවරා ඇති නඩුවේ තීන්දුව ජූලි 31 වැනි දා නිකුත් කිරීමට අභියාචනාධිකරණය අද තීරණය කර තිබේ.
 
මෙම නඩුව පවරා ඇත්තේ, විල්පත්තු අභය භූමිය ආශ්‍රිත කල්ලාරු, මරිච්චිකට්ටුව ප්‍රදේශයේ ඉඩම් අක්කර දහස් ගණනක් අනවසරයෙන් එළිපෙහෙළි කිරීම ඇතුළු චෝදනා යටතේය.
 
පරිසර යුක්ති කේන්ද්‍රය පවරා ඇති එම නඩුව, ජනක් ද සිල්වා සහ නිශ්ශංක බන්දුල කරුණාරත්න යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද (24)  කැඳවනු ලැබුවේ ය.
 
 
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();