තවත් කොරෝනා ආසාදිත නාවික හමුදා සාමාජිකයන් 07 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1842 ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරයි.
අද දිනය තුළ කොරෝනා ආසාදිතයින් 49 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 990 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මේ වන විට පුද්ගලයින් 841 ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටියි.
0 Comments