Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සුවය ලැබූවන් ගණන 1562ක් වෙයි

අද (24) පෙරවරු 10.00 වන විට කොවිඩ් -19 ආසාදනය වී සිටි 14 දෙනෙකු සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරයි.
 
ඒ අනුව මෙරට පූර්ණ සුවය ලබා ඇති ආසාදිතයින් ගණන 1562ක් දක්වා ඉහළ ගොස් ඇත.
 
එසේම තවත් රෝගීන් 418 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටියි.
 
මෙරට සමස්ත කොවිඩ් - 19 වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 1991 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();