Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ආසාදිතයින් ගණන 1530 දක්වා ඉහළට

කොවිඩ්-19 වෛරසය ආසාදනය වු තවත් පුද්ගයින් 6 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි.
 
ඒ අනුව මෙරට තුළ කොවිඩ්-19  ආසාදිතයිගේ ගණන 1530ක් දක්වා ඉහළ ගොස් ඇත.
 
එමෙන්ම සුවය ලැබු මුළු අසාදිතයින් ගණන745කි.
 
මේ වන විට වෛද්‍ය අධීක්ෂණය යටතේ රොගීන් 775ක් ප්‍රතිකාර ලබමින් සිටියි.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();