ඊයේ (14) දිනයට යෙදුනු ආදරවන්තයන්ගේ දිනය සැමරීම නිමිත්තෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාත් සිය ෆේස්බුක් පිටුව ඔස්සේ සටහනක් තබා තිබුණා.
එම සටහන සමග ඔහු සිය බිරිඳ සමග සිටින ඡායාරූපයක් ද පළ කර තිබෙනවා.
ලෝකයම ආදරය සමරන එදින එකම ජාතියක් වශයෙන් එක්ව සැමට ආදරය කළ යුතු බව පවසන අග්‍රාමාත්‍යවරයා ‘අපි ශ්‍රී ලාංකිකයන් ලෙස එක්සත් වී එකිනෙකාට ප්‍රේම කරමු’ යනුවෙන් සඳහන් කර තිබෙනවා.
0 Comments