කලාකරුවන් තුන්සියයක් එක්ව චිත්රණය කල ලංකාවේ දිගම බිත්ති සිතුවම ලෙස සැලකෙන රත්නපුර පොලීසියේ ආරක්ෂිත බැම්මේ චිත්‍රය සැලකෙයි.
මෙම සිතුවම නිර්මාණය කළ කලා කරුවන්ස බරගමුව පලාත් ආණ්ඩුකාරවරයා විසින් රත්නපුර මූලස්ථාන පොලිස් පරිශ්‍රයේදී ඇගයීමට ලක්කල කිරීම සිදු විය.
මෙම ඇගයීමට රත්නපුර මහ නගර සභාවේ නගරාධිපති ටිරෝන් අත්තනායක,ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් එස් වන්නිනායක,නියෝජ්‍ය පොලිස්පති සදුන් ගනේවත්ත,රත්නපුර මූලස්ථාන පොලිස් පරීක්ෂක,රොහාන් ඕලුගල එක්ව සිටියහ.
(දයාරත්න බණ්ඩාර කෑගල්ල දිස්ත්‍රික් සමූහ)
0 Comments