Ticker

6/recent/ticker-posts

Header Ads Widget

නව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයෙක් පත් කරයි

නව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පත් කර තිබේ.
 
ඒ අනුව පොලිස් මාධ්‍ය කොට්ඨාසය ඊයේ (01) සිට නැවත බලාත්මක වන අතර ඊට ජාතික පොලිස් කොමිසමේ අනුමැතියද හිමිවිය.
 
පසුගිය නොවැම්බර් 27 වනදා සිට පොලිස් මාධ්‍ය කොට්ඨාසය තාවකාලිකව අක්‍රීය කළේය.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();