Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ශවේන්ද්‍ර සිල්වා නව ධුරයේ වැඩ භාර ගනී

ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ධුරයේ වැඩ භාර ගත්තේය.
 
යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද(02) පෙරවරුවේ සිය ධුරයේ වැඩ භාර ගෙන් ඇත.
 
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ (01) සිට ක්‍රියාත්මක වන පරිදි අදාල පත් කිරීම සිදුකර තිබේ.
 
සන්නද්ධ හමුදා සේනාධිනායක ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් 2019 අගෝස්තු මස 18 වන දින සිට බලපැවැත්වෙන පරිදි ලුතිනන් ජෙනරාල් එල්.එච්.එස්.සී සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී. ආර්ඩබ්ලිව්පී. ආර්එස්පී. වීඑස්වී. යූඑස්පී. එන්ඩීසී. පීඑස්සී. ලුතිනන් ජෙනරාල් නිලයට උසස් කර 23 වන යුද්ධ හමුදාධිපති ලෙස පත්කරනු ලැබීය.
 
ලුතිනන් ජෙනරාල් එල්.එච්.එස්.සී. සිල්වා වඩාත් ප්‍රසිද්ධ වූයේ ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ලෙසය. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();