Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මොරගහකන්ද ජලාශයේ කාන්දුවක්.

මොරගහකන්ද ජලාශයේ ප්‍රධාන වේල්ලේ ඉහළින් දින කිහිපයක සිට ජල කාන්දුවක් ඇතිව ඇති බව වාර්තා වේ . 

දින ගණනාවක  සිට මේ දක්වාම ජල කාන්දුව නොනවත්වා සිදුවන අතර  ප්‍රධාන වේල්ල බාරව සිටින චීන ජාතික ඉංජිනේරුවරුන් එම ජල කාන්දුව නවතාලීම සඳහා අවශ්‍ය කටයුතු යොදමින් සිටින බවත්  මෙම ජල කාන්දුව පිටතට නොපෙනෙන ආකාරයට කොළ පැහැති දැල් ආවරණයක් යොදා වසා දැමීමට චීන  සාමාගම කටයුතු කර  ඇති බවද  සදහන් වේ .

මේ පිළිබඳව මොරගහකන්ද හා කළුගඟ ජලාශ බාර ව්‍යාපෘති අධ්‍යක්ෂ පී.බී. විජේරත්න සදහන්කර ඇත්තේ  ජල කාන්දුවක් පවතින නමුත් ජනතාව කිසිදු බියක් ඇති කරගත යුතු නොවන බවයි.

 

 

The post මොරගහකන්ද ජලාශයේ කාන්දුවක්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();