ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධූරයේ වැඩ බැලීම සඳහා වත්මන් යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පත්කර ඇත.
ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසිනි.
ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස පත්කර ඇත්තේ, යුද හමුදාපති ධූරයට අමතරවයි.
මෙතෙක් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ධූරයේ කටයුතු කළ අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න සිය ධූරයෙන් විශ්‍රාම ගත්තේ ය.
The post ශවේන්ද්‍රට වැඩ දෙකක් appeared first on Lanka News Column.
0 Comments