Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කිලිනොච්චියේ වැවක ජල කාන්දුව වැළැක්වීමට යුද හමුදාව ඉදිරිපත් වෙයි

අධික වර්ෂාපතනය හේතුවෙන් කිලිනොච්චි මරදම්කුලම් වැව් බැම්මේ ජල කාන්දුවීම භට පිරිස්ගේ සහයෝගයෙන් නවත්වා ඇත.

කිලිනොච්චිය ආරක්‍ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් ජී.වී. රවිප්‍රිය මහතාගේ උපදෙස් මත 65 වන සේනාංකයේ සේනංකාධිපති මේජර් ජෙනරාල් කේ.ඒ. ඩබ්ලිව්. කුමාරප්පේරුම මහතාගේ මගපෙන්විම මත 652 වන බලසේනා මුලස්ථානයේ බලසේනාධිපති කර්නල් ඩබ්ලිව් එල්.ඒ.සි. පෙරේරා ගේ අධික්‍ෂණයෙන් 7 වන ජාතික ආරක්‍ෂක බලමුළුවේ 03 x 50ක භට පිරිස්ගේ සහයෝගයෙන් පසුගියදා (30දා) පැවැති අධික වර්ෂාව හේතුවෙන් මරදම්කුලම් වැවේහි ජල මට්ටම ඉහළ යාමත් සමග වැව් බැම්ම කැඩීම හේතුවෙන් ජලය කාන්දු විමක් හට ගත් අතර භට පිරිස්ගේ මැදිහත්විමෙන් වැව් බැම්ම සකස් කොට ඇතිවීමට තිබුණු විශාල හානි කර තත්වයෙන් මුදවා ගැනිමට සමත් විය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();