Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කෑගල්ල අධිකරණ පරිශ්‍රයේදී කාන්තාවක් ඝාතනය කරයි

කෑගල්ල අධිකරණ පරිශ්‍රයේදී තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කර ඇත
 
 නඩු කටයුත්තකට පෙනී සිටීම සඳහා ඇය අද (17 )අධිකරණය වෙත පැමිණ ඇති බව පොලිසිය සදහන් කරයි
 
ඝාතනයට අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
 
එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, රඹුක්කන ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();