Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සජිත් කලේ මහ බොරුවක් - මහ ලේකම් අකිල කියයි

ජනාධිපතිවරණය පරාජය වීමෙන් පසු සජිත් ප්‍රේමදාස මහතා එජාප නියෝජ්‍ය නායක ධුරයෙන් ඉවත් වන බව පැවසුවත් එසේ ඉවත් වීමක් මෙතෙක් සිදු කර නැති බව එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

තමනට මේ දක්වා එසේ ඉල්ලා අස්ව්මේ ලිපියක් ලැබී නැතැයිද ඔහු සදහන් කරයි.

සිය පාක්ෂිකයන් නොමග යැවීමට නියෝජ්‍ය නායකත්වයෙන් ඉවත් වූ බවට පේ‍්‍රමදාස මහතා විසින් මාධ්‍යය වෙත එසේ ප‍්‍රකාශ කර ඇති බවද එජාප පිරිසක් චෝදනා කරති.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();