Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පොහොට්ටුවේ ගිනි පිට ගිනි - පිිිිිිිිිපිරීමක් අභියස - එස්බීට, තිලංගට ඇමතිකම් දුන්නාට වලි

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී පරාජයට පත් වීමෙන් පසුව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණි පුද්ගලයන්ට මෙම ආණ්ඩුව විසින් රාජ්‍ය ඇමැති ධුර ලබා දීම වැරදි ක්‍රියාවක් බව යුතුකම සංවාද කවය සඳහන් කරයි.

එහි කැඳවුම්කරු ගෙවිඳු කුමාරතුංග මහතා සඳහන් කරන්නේ එම පුද්ගලයන් පාර්ලිමේන්තුවට පැමිණීමේ ක්‍රමවේදයම සදාචාර විරෝධී බවයි.

ඔහු මේ බව සඳහන් කරන ලද්දේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එස්.බී. දිසානායක, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, තිලංග සුමතිපාල යන පිරිස පසුගිය මැතිවරණයේදී පරාජයට පත්වීමෙන් පසු ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කරන ලදී.

ඔවුන් නව රජයේ රාජ්‍ය ඇමැති ලෙසද පත් කර ඇත.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();