Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජෝන් අමරතුංග වත්තලින් ඉවත් වෙයි.

තරුණ පරම්පරාවට අවස්ථාව ලබා දෙමින් තමන් එක්සත් ජාතික පක්ෂයේ වත්තල ආසන සංවිධායක ධූරයෙන් ඉල්ලා අසවීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග  පැවසයි. මේ සම්බන්ධයෙන් ඉදිරියේදී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ දැනුවත් කිරීමට කටයුතු කරන බවද ඔහු සඳහන් කර ඇත.

The post ජෝන් අමරතුංග වත්තලින් ඉවත් වෙයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();