ජනාධිපති සමාව ප්‍රදානය කරමින් නිදහස් කරනු ලැබූ රෝයල් පාර්ක ඝාතන නඩුවේ ප්‍රධාන චුදිතයාව සිටි ජුඩ් ශ්‍රාමන්ත ජයමහ නැමැත්තා රටින් පිටවීම වළක්වාලන නියෝගයක් ශ්‍රේෂ්ඨාධිකරණය අද නිකුත් කළේය.
විත්තිකරු යළි අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කිරිමට නියෝග කරන්නැයි ඉල්ලා කාන්තා මාධ්‍ය එකමුතුව සංවිධානය ගොනු කළ මුලික අයිතිවාසිකම් පෙත්සම අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සළකා බැලීමෙන් පසු මෙම නියෝග නිකුත් කෙරිණි.
The post රෝයල් පාර්ක් සැකකරුට උසාවියෙන් නියෝගයක්. appeared first on Lanka News Column.

0 Comments