දමිල ප්‍රගතිශීලී සන්ධානය, ඇමති සජිත් වෙනුවෙන් හැටන් නගරයෙන් සටන අරඹයි
දමිල ප්‍රගතිශීලී සන්ධානය අමාත්‍ය සජිත් ප්‍රේමදාසට සහය පළ කරමින් සිය ප්‍රචාරක කටයුතු හැටන් නගරයෙන් අද (06) ආරම්භ කළා.
ප්‍රචාරක කටයුතු ආරම්භ වූයේ දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක අමාත්‍ය මනෝ ගනේෂන්ගේ ප්‍රධානත්වයෙන්. මෙම අවස්ථාවට අමාත්‍ය පලනි දිගම්බරම් සහ රාජ්‍ය අමාත්‍ය වී රාධාක්‍රිෂ්ණන් ද එක්ව සිටියා. දමිල ප්‍රගතිශීලී සන්ධානය එළඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් පැවැත්වූ පළමු ප්‍රචාරක රැස්වීම මෙයයි.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments