Ticker

6/recent/ticker-posts

Header Ads Widget

නාගානන්ද අනුරට සහය පළකරමින් ඉවත් වේ.

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව පැවසූ නාගානන්ද කොඩිතුවක්කු, මැතිවරණයට තරග නොකිරීම තීරණය කර ඇත. ඒ අනුව ඔහු තීරණය කර ඇත්තේ ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායකට සහය පළකිරීමටයි.

The post නාගානන්ද අනුරට සහය පළකරමින් ඉවත් වේ. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();