Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සමාජ මාධ්‍ය ජාලා භාවිතය පිළිබද අපේක්ෂකයන්ට උපදෙස්

2019 ජනාධීපතිවරණය සදහා නාමයෝජනා භාර ගැනීම අවසන් විය.ඒ අනුව මැතිවරණය පිළිබද  මාධ්‍ය භාවිතයේ් දී සැලකිලිමත් වන ලෙස අපේක්ෂකයන් වෙත දැනුම් දෙන ලදි.

මීට අමතරව සමාජ මාධ්‍ය භාවිතයේ දී අසත්‍ය ප්‍රකාශ,වෛරීය ප්‍රකාශ ප්‍රචාරණය නොකරන ලෙස මැතිවරණ කොමසාරිස් වරයා සියළු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියහ.

ඡන්දය දුන් ආකාරය,ඡන්දය ලබා දෙන ආකාරය වැනි කාරණා සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කිරීමෙන් වැළකෙන ලෙස සියළු ඡන්ද දායකයන්ගෙන් ඉල්ලා සිටියහ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();