මහ බැංකු බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් කරන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා අමාත්‍ය රවී කරුණානායක මහතාගේ දියනිව වන ඔනෙල්ලා කරුණානායක අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.
මහ බැංකු බැඳුම්කර කොමිසම හමුවේ අසත්‍ය සාක්ෂි ලබාදීම පිළිබඳව ඇයට චෝදනා එල්ල වී තිබේ.
The post රවීගේ දියණිය යලි CIDයට appeared first on Lanka News Column.
0 Comments