Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මාලදිවයින් කථානායක අද දිවයිනට

 මාලදිවයිනේ හිටපු ජනාධිපතිවරයෙකු මෙන්ම වත්මන් කථානායකවරයාද වන මොහොමඩ් නෂීඩ් මහතා ඇතුළු පාර්ලිමේන්තු ධූත පිරිසක් තෙදින සංචාරයක් සඳහා අද(14) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
 
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනයක් අනුව ශ්‍රී ලංකාවට සහය දැක්වීමේ අරමුණින් මෙම පිරිස ලංකාවට පැමිණෙයි.
 
මාලදිවයිනේ වත්මන් පාලක පක්ෂය වන මාලදිවයින් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නියෝජිතයන් පිරිසක්ද මීට අයත් බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();