පොලිස් ප්‍රධානීහු 4 ක් අද තේරීම් කාරක සභාවට
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සිව්දෙනකු අද (04 දා* පාර්ලිමේන්තු තේරීම් කමිටුව හමුවට කැඳවා ඇත.
මෙලෙස කැඳවා ඇත්තේ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න, රහස් පොලිසියේ අධ්යක්ෂ ශානි අබේසේකර, ත්‍රස්ත විමර්ශන ඒකකයේ අධ්යක්ෂ ඩබ්ලිව්. එම්. ඊ. විජයසුන්දර සහ හිටපු ප්‍රධානි නාලක සිල්වා යන මහත්වරුන්ය.
මෙම කමිටුව අද සවස 3 ට ආරම්භ වේ.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments