Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඩුබායි හිදී අත්අඩංගුවට ගත් පාස්කු ත්‍රස්තයන් 05 ක් දිවයිනට

අප්‍රේල් 21 පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ ත්‍රස්තවාදී කණ්ඩයමේ ප්‍රබලයෙකු වන ඩුබායි හිදී අත්අඩංගුවට ගත් මොහොමඞ් මිල්හාන් ඇතුළු එහි ප්‍රබල සාමාජිකයන් 05 දෙනෙකු අද (14) අලුයම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් විසින් දිවයිනට රැගෙන එනු ලැබීය.
 
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු මෙම පිරිස ශ්‍රී ලංකාවෙන් ඩුබායි වෙත පළාගොස් තිබේ.
 
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, රුවන් ගුණසේකර මහතා කියා සිටියේ මෙම සැකකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ තබා ගනිමින් පුළුල් විමර්ශනයක් සිදුකරන බවය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();