Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජාත්‍යන්තර බදවාගැනීම් සදහා රෙගුලාසි පිළිබද ගෝලිය සම්මන්ත්‍රණය සදහා කාර්යාංශයෙන් නියෝජිතයෙක්

සංක්‍රමණිකයින් සදහා වන සංවිධානය (IOM)  විසින් සංවිධානය කරන ලද ජාත්‍යන්තර බදවාගැනීම් සදහා රෙගුලාසි පිළිබද ගෝලිය සම්මන්ත්‍රණය 2019 ජූනි මස 06 හා 07 යන දෙදින කැනඩාවේ මොන්ට්‍රියල් නගරයේ පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

මෙම සම්මන්ත්‍රණය සදහා ශ්‍රි ලංකාව නියෝජනය කරමින් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (නීති) නීතිඥ කීර්ති මුතුකුමාරණ සහභාගිවීමට නියමිතය.

ඒ ඒ රටවල් සදහා විදේශ රැකියා සදහා බදවාගැනීම් විධිමත් කිරීමත් එමගින් මිනිස් වෙළදාම වලක්වා ගැනීමට කෙසේ කටයුතු කරන්නේදැයි වැනි වැදගත් කරුණු රැසක් පිළිබදව මෙහිදී සාකච්ඡා කරනු ඇත.

The post ජාත්‍යන්තර බදවාගැනීම් සදහා රෙගුලාසි පිළිබද ගෝලිය සම්මන්ත්‍රණය සදහා කාර්යාංශයෙන් නියෝජිතයෙක් appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();