Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සකර්බර්ග් 35වැනි උපන්දිනය සමරයි

(ක්‍රිසන්ති විතාරණ )
ෆේස් බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් ඊයේ (14) 35 වැනි වියට පා තැබීය. 
 
1984 වසරේ මැයි 14 වැනි දා උපත ලැබූ ඔහු ස්වයං බිලියනපතියකු වූයේ වයස අවුරුදු 23 දීය. 
 
එඩ් සහ කේරන් සකර්බර්ග් ගේ එකම පුත්‍රයා ලෙස ඔහු නිව්යෝර්ක් හී හැදී වැඩෙන්නේ එරියල්, ඩෝනා සහ රැන්ඩි සොයුරියන් සමගය. 2012 වසරේ දී තම දිගු කාලීන් පෙම්වතිය වූ ප්‍රිෂිලා චෑන් සමග මාර්ක් විවාහ වූ අතර මේ වන විට දියණියක් දෙදෙනකු ගේ පියෙකි. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();