Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ප‍්‍රගීත් එක්නැලිගොඩ බිලිදුන්නේ එක්සත් ජාතික පක්‍ෂයි - සන්ධ්‍යා එක්නැලිගොඩ ළුළීපිටම කියයි [ VIDEO ]

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට ජනාධිපති සමාව දුනහොත් එය තම ජීවිතයටත් ඉදිරි නඩුවලටත් බලපෑමක් යයි අතුරුදහන් මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩගේ බිරිද වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය පවසයි.

හෝමාගම අධිකරණයට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඇය මෙම අදහස් පල කලාය.

ප‍්‍රගීත් එක්නැලිගොඩ බිලිදුන්නේ එක්සත් ජාතික පක්‍ෂය විසින් යයි අගමැති රනිල් වික‍්‍රමසිංහට මතක් කරනා බවද ඇය එහිදී කියා සිටියාය.

අද එජාප මැති ඇමති වරුන් ඥාණසාර හිමිට ජනපති සමාව ඉල්ලන බවත් එහිමියන් බලන්නට බන්ධනාගාරයට යන බවත් කී ඇය කාන්තාවක් හා දරු දෙදෙනෙක් අනාත කලේ එක්සත් ජාතික පක්‍ෂය විසින් යයිද වැඩිදුරටත් පැවසුවාය.


Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();