ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රතිසංවිධාන වැඩසටහන ක්‍රියාත්මක කරමින් නව දිස්ත්‍රික් සංවිධායකවරුන් පත්කිරීම පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැදිහත්වීමෙන් පසුගියදා සිදුකෙරිණි. කළුතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයා ලෙස හිටපු වරාය හා නාවික ඇමැති ශ්‍රී.ල.නි. පක්ෂ උප සභාපති, පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක හා පානදුර ශ්‍රී.ල.නි. පක්ෂ ප්‍රධාන සංවිධායක මහින්ද සමරසිංහ මහතා පත්කෙරිණි. මෙහි දැක්වෙන්නේ අදාළ පත්වීම් ලිපිය ජනාධිපතිවරයා අතින් මහින්ද සමරසිංහ මහතා ලබාගත් අවස්ථාව.
0 Comments