ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන්20 ක් කණ්ඩායමක් ලංකා නිදහස් පක්ෂ ඉවත්ව විකල්ප කණ්ඩායමට එක්වීමට තීරණය කර ඇත. ඒ අනුව හෙට පෙරවරුවේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා තම තිරණය දැනුම් දීමට ඔවුන් තීරණය කර ඇත. මෙම ආසන සංවිධායකවරු සියලු දෙනාම ජනාධිපති සිරිසේනට විරෝධය පළ කරමින් මෙම තීන්දුව ගෙන ඇත. එම මාධ්‍ය සාකච්ඡාව හෙට පෙරවරුුවේ කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැැත්වේ.
The post ජනාධිපති සිරිසේනට විරෝධය පළ කරමින් 20ක් විකල්ප කණ්ඩායට.මාධ්‍ය සාකච්ඡාව හෙට පෙරවරුවේ දී. appeared first on Lanka News Column.
0 Comments