ව්‍යවස්ථා ද්රෝහිී කමට සම්බන්ධ වන්න එපා – ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය එජනි සන්ධාන මන්ත්‍රීවරුන්ට අනතුරු අඟවයි.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රී මන්ත්‍රීවරුන්ට ලිපියක් යවමින් ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය ඔවුන්ට යම් අනතුරු ඇඟවීමක් කරමින් විශේෂ ඉල්ලීමක් ඔවුන්ගේ අවධානයට යොමු කොට ඇත.
ඒ මගින් එම සංගමය කියා සිටින්නේ බෙදුම් බෙදුම්වාදීන්ට වුවමනා ආකාරයට ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමට ආණ්ඩුව උත්සාහ කරමින් සිටින බවත් ඒ සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් මුදලට ගැනීම්ට ඉඩක් තිබෙන බවත්ය.
නමුත් සියලු බල බලවේග එකතු කරන නව සන්ධානයක් බිහිකිරීම මගින් එම තත්ත්වය වලළක්වා ලීමට පියවර ගන්නා ලෙස එම සංගමය ඉල්ලීමක් ඉදිරිපත් කොට නැත.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments