Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේත් වෙනසක්.

Govt_Information_Dept

වැඩබලන රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස වැඩබලන ජනාධිපති අතිරේක ලේකම් නාලක කළුවැව පත්කර ඇති බව වාර්ථා වේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නියමය පරිදි, අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියට යටත්ව වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම පත්වීම සිදු කර ඇති බව සඳහන් වේ.

The post රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේත් වෙනසක්. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();