Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දැඩි වධ හිංසා විදිමින් සිටි දෙව්න්දර කළණ හස්තිරාජයාගේ තවත් රහසක් එළියට

දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයේ දැඩි වධ හිංසා විදිමින් සිටි කළණ හස්තියා දේවාලයට පැවරීමට අදාළ සන්නස් පත්‍රය ඇතුළු සියලු ලිපිලේඛන අතුරුදන් වී ඇතැයි දේවාලයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා.

maxresdefault

1989 වසරේදී ජනපති ධුරය දැරූ රණසිංහ ප්‍රේමදාස මහතා විසින් සන්නස් පත්‍රයක් මගින් කළණ හස්තියා මේ දේවාලයට භාර දී තිබෙනවා.

එම වසරේ සිට 2018 වසර දක්වා හස්තියාට අදාළව දේවාලයේ පැවතිය යුතු සෞඛ්‍ය වාර්තා ඇතුළු සියලු ලිපි ලේඛන අතුරුදන්ව තිබීම බරපතළ කරුණක් බවද එම ආරංචි මාර්ග පෙන්වා දෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන නීතිවේදීන් පවසන්නේ දේවාලයට භාර කළ හස්තියාට අදාළ ලිපිලේඛන නිසිපරිදි නඩත්තු නොකිරීම පිළිබඳව දේවාලයේ බස්නායක නිලමේවරයා ඇතුළු බලධාරීන් වගකිව යුතු බවයි.

9680c05043d1aa4decdee6f743688284ecf38353



from Gossip Lanka News & Video https://ift.tt/2oh5MzW
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();