හිතුමතේ ජීවිතේට ඇප ලබා දීල නිදහස් කරගත්ත ,
කැස්බෑව අධිකරණය විසින් ඇප නියම කළ ද ඔහුට ඇප ලබාදීමට නොහැකි වූයේ පිළියන්දල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනෙකු විසින් රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් තැබිය යුතු වූ නිසාවෙන්.
දින දෙකක් මහන්සිවෙන්න වෙන්නේ
ඊයේ දවසේ සිට මේ හේතුව නිසා ,
ඔහු මාස 6ක පමණ කාලයක සිට රැඳී සිටියේ ගුවන් හමුදාවේ විශ්‍රාමික ගෲප් කපිතාන් ක්‍රිශාන්ත මනම්පේරී මහතාගේ සෙවනේ ,
එම යුවලගේ දැඩි කැපවීම මත ඔහු අද මෙසේ නිදහස ලැබුවා ,ඒ සදහා දායක වීමට ලැබීමත් මා ලද භාගයකි ,එය මනුස්ස කම වෙනුවෙන් මැ දිහත් වීමකි ,
යමක් කීමට ඇත ,මාධ්‍ය කරුවා පෙරගමන් කරුවෙකි ,ඔහු සමාජය අවධි කරයි ,
මා හිතුමතේ ජීවිතේ සම්බන්දව කලේද එයයි ,බොහෝ පිරිසක් කලේ ඔහු tv රැගෙන විත් අමාරුවේ දැමු බවය ,
ඇතැමෙක් දැන් ගිහින් ඇප දෙන්න යයි කීවේ ය .
මා පිළියන්දල පදිංචි කරුවෙකු නොවෙමි,නමුත් මා ඒ වෙනුවෙන් මැදිහත් වුනෙමි .
මට අහන්නට ප්‍රශ්නයක් ඇත ,
ඔහුගේ නිර්දෝෂි භාවය මා පටිගතකලේ නැත්නම් ,,,,??? ඔබ කෙසේද මේ කථාව මෙච්චර සවිස්තරාත්මකව දැනගන්නේ ??
ඔබ සමාජය අවදිකරන්නෙකු වන්න ,සමාජය යහපත වෙනුවෙන් පෙල්ගස්සවන්න ,තව අසන්නට මෙවැනි කතා දහසකුත් ඇත ,
ෆේස් බුක් කොමෙන්ටුවකින් සමාජය යහපත් කල නොහැක ,ඔබේ ක්‍රියාවෙන් එය කල හැක
චතුර අල්විස්
from Gossip Lanka News & Video https://ift.tt/2P0TerE
via internet
0 Comments