Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ගෝඨාභය විශේෂ මහාධිකරණයට.

gotabhaya-rajapaksha

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු හත් දෙනෙකුට එරෙහිව සැප්තැම්බර් 10 වැනි දා විශේෂ මහාධිකරණයේ පෙනී සිටින ලෙස අද (27) සිතාසි නිකුත් කර ඇතැයි වාර්ථා වේ.

වීරකැටිය මැදමුලන ඩී.ඒ. රාජපක්‍ෂ ස්මාරකය ඉදිකිරීමේදී රුපියල් කෝටි තුනකට අධික මුදලක් අවභාවිත කළැයි ඔවුනට එරෙහිව ඇති චෝදනාව වේ.

The post ගෝඨාභය විශේෂ මහාධිකරණයට. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();