හිටපු පාර්ලිමේන්තු මන්ත්රී සජින් වාස් ගුණවර්ධන, ශ්රී ලංකන් එයාර්ලයින්ස් හා මිහින් ලංකා සමාගම්වල සිදුවූ බව කියන අක්රමිකතා විමර්ශනය කිරීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසම වෙත පැමිණ ඇති බව සඳහන් වේ. මිහින් ලංකා ගුවන් සමාගමේ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වූ සජින් වාස් ගුණවර්ධන ප්රකාශයක් ලබාදීම සඳහා කොමිසම හමුවට පැමිණි බව පැවසේ.
එමෙන්ම මීට අමතරව ශ්රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්රමසිංහ අද (30) දිනයේ ද කොමිසම වෙත පැමිණ ඇති බව සඳහන් වේ.
The post සජින් වාස් ජනාධිපති පරීක්ෂණ කොමිසමට. appeared first on Lanka News Column.
0 Comments