Ticker

6/recent/ticker-posts

Header Ads Widget

“කඳුල නිවන්නම් නෙත නොතෙමෙනවානම් ගීතයෙන් ජනප්‍රිය වූ ගායිකා ප්‍රියානි ජයසිංහ කතුරෙන් ඇන ඝාතනය කෙරේ

ජනප්‍රිය ගායිකාවක් වන ප්‍රියානි ජයසිංහ ඇයගේ නිවසේදී කතුරකින් ඇන ඝාතනය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සදහන් කර සිටිනවා.

පානදුර, අරුක්ගොඩ ප්‍රදේශයේ සිය නිවසේදී මෙම ඝාතනය සිදුවී ඇති අතර ගායිකාවගේ ස්වාමිපුරුෂයා මෙම අපරාධය සිදු කරන්නට ඇති බවයි පොලිසිය සැකපල කරන්නේ. මේ වන විට සැකකරු පළාගොස් තිබෙනවා.ප්‍රියානි ජයසිංහා ගායනා කළ “කදුල නිවන්නම් නෙත නොතෙමෙනවානම් සහ සුන්දර හදකට දී පෙම් වදන්” යන ගීත රසිකයින් අතර ඉමහත් ජනප්‍රියතාවයට පත්වූ ගීත වුවා.

 



from Gossip Lanka News & Video https://ift.tt/2unEpXJ
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();