Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඉල්ලා අස්වූ ලේකම් ඉන්දියාවට.

 

Austin_Fernando

ජනාධිපති ලේකම් ධුරයෙන් ඉවත්  වූ  හිටපු  ජනාධිපති  ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස පත් කර ඇති  බව  වාර්තා වේ .ඉන්දියාවේ මහ කොමසාරිස් ධූරය දරන ලද චිත්‍රාංගනී වාගීෂ්වර ගේ නිල කාලය අවසන් වීම නිසා මෙම පත් කිරීම සිදු කර ඇති  බව  සදහන්ය.

The post ඉල්ලා අස්වූ ලේකම් ඉන්දියාවට. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();