ඉන්දුනීසියාවේ භූ කම්පනයක්
ඉන්දුනීසියාවේ ජනප්‍රිය සංචාරක නිකේතන පිහිටි ලොම්බොක් දිවයිනේ අද ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
රික්ටර් පරිමාණය අනුව 6.4 ක ප්‍රබල භූ කම්පනයක් බාලි දිවයින ආසන්නයේ මෙලෙස වාර්තා වී ඇත.
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ඉන් සිදුවූ හානි පිළිබඳව මෙතෙක් වාර්තා නොමැත් බවයි.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments