Ticker

6/recent/ticker-posts

Header Ads Widget

හමාස් සංවිධානයෙන් සටන් විරාමයක්

ඊශ්‍රායල සෙබලෙකු පලස්තීන වෙඩි ප්‍රහාරයෙන් මරුමුවට පත්වීමත් සමග හමාස් සටන්කාමීන් සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර ඇතැයි විදෙස් වාර්තා පවසයි.

කෙසේ වෙතත්, සිය සෙබලා මරුමුවට පත්වීමත් සමඟ ඊශ්‍රායලය ගාසා තීරය වෙත ගුවන් ප්‍රහාර රැසක් එල්ල කර ඇත.

එහිදී පලස්තීනුවන් 04 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති අතර, ඉන් 03 දෙනෙකු හමාස් සංවිධානයේ සාමාජිකයන්.

මෙම සිද්ධියෙන් අනතුරුවයි ඔවුන් සටන් විරාමයකට සූදානම් වන්නේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();