යාපනය, සුළිපුරම් ප්රදේශයේදී සය හැවිරිදි පාසල් දැරියක් ගෙළ සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරු ලබන 11 වනදා දක්වා අද රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණ.
ඒ, මල්ලාකම් මහේස්ත්රාත්වරයාගේ නියෝගයට අනුවයි.
22 හැවිරිදි සැකකරු ඝාතනයට ලක්වූ දැරියගේ ඥාතියෙකු වන අතර, ඔහු ඊයේ දිනයේදී අත්අඩංගුවට ගත්තේ සුළිපුරම් - කාට්ටුපුලම් ප්රදේශයේදියි.
යාපනය - සුළිපුරම් ප්රදේශයේ ළිඳක තිබී පෙරේදා මෙම දැරියගේ මළ සිරුර සොයා ගත්තේය.
0 Comments