Ticker

6/recent/ticker-posts

Header Ads Widget

SLFP කොළඹට සහ ගම්පහට නව සංවිධායකවරු

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ගම්පහ ආසනයේ නව සංවිධායකවරයා ලෙස අජිත් බස්නායක අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතින් පත්වීම් ලබා ගත්තේ ය.

ඒ, අද පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ය.

මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කොළඹ දිස්ත්‍රික් සංවිධායකවරයා ලෙස චමින්ද කුමාර සුදසිංහ පත්වීම් ලබා ගත්තේ ය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();