හිටපු අමාත්‍යවරයෙක්වන පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ප්‍රකාශයක් ලබාදීම සදහා අද(16) උදෑසන මන්ත්‍රීවරයා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත පැමිණ තිබුණි.
ක්‍රීඩා අමාත්‍යවරයාව සිටියදී සිදු වූ මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අලුත්ගමගේ මන්ත්‍රීවරයාට අද පෙරවරු 9.30ට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත පැමිණීමට දැනුම් දීතිබුණි.
කැරම් බෝඩ් ආනයනය කිරීමේදී රුපියල් මිලියන 53ක වංචාවක් සිදුවී ඇති බවට මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයාට එරෙහිව චෝදනා එල්ල වී ඇත.
0 Comments