Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මහ බැංකුවේ වාර්ෂික වාර්තාව මුදල් ඇමතිට

ශ්‍රී ලංකා මහ බැංකුවේ 2017 වාර්ෂික වාර්තාව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය  මංගල සමරවීර වෙත පිරිනමා තිබේ.

මුදල් අමාත්‍යශය පැවසුවේ මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි විසින් මහ බැංකු වාර්තාව අමාත්‍යවරයා වෙත පිරිනැමූ බවයි.

එම අවස්ථාව සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් සහ මූල්‍ය මණ්ඩලයේ සාමාජික ආචාර්ය ආර්.එච්.එස් සමරතුංග මෙන්ම මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරුන් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සහභාගී වී තිබේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();