ඇමති හරීන් ට සහ අජිත් ටත් පක්‍ෂයේ තැනක්
එක්සත් ජාතික පක්ෂයේ සන්නිවේදන ලේකම්වරයා ලෙස අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පත් කර තිබේ.
එසේම රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා පක්ෂයේ වෘත්තීය සමිති ලේකම්වරයා වශයෙන් පත් කිරීමට කෘත්‍යාධිකාරී මණ්ඩල විසින් තීරණය කර ඇත.
එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ යටතේ පක්ෂයේ ප්‍රධාන තනතුරුවලට පුද්ගලයින් නම් කිරීම ඊයේ (25) සිදුකෙරුණි.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments