පසුගිය දින කිහිපය පුරා මුහුණු පොතේ හැමෝම සංවේදීව කතා කළ පුංචි සිඟිත්තිය ටෙනාරා මිහෙළි පුංචි කුමරියට ඇති වු හෘදරෝගය පිළිබඳව අප මීට පෙර වාර්තා කරා. ටෙනාරා මිහෙළි ගේ හෘද රෝගය සුව කිරීම සඳහා විශාල මුදලක් වැය කිරීමට සිදුවන බව ඇයගේ පියා මුහුණු පොතෙන් දැමූ සටහන නිසා මුහුණු පොතේ හිත හොඳ මිනිසුන් එකතු වී දියණිය සුවපත් […]
The post පුංචි මිහෙළි දියණියට සිදු කල සැත්කම සාර්ථකයි..! appeared first on අපේ රට | News Sri Lanka | Latest News Sri Lanka | Braking News Sri Lanka| Gossip Sri Lanka.

0 Comments