තාක්ෂණය සමඟ මිනිසුන් මිහිතලයට දරා ගත නොහැකි වේගයෙන් ගමන් කරයි.
නූතන තාක්ෂණයේ දියුණුවත් සමග මිනිසුන් අතර පැවති සන්නිවේදන ක්‍රමද එළෙසින්ම දියුණු විය.
එදා වෙන්වෙන්ව පැවති ගම්මාන,නගර,රටවල් දැන් දැන් එකම ගෘහයක් වී හමාරයැයි කිවහොත් නිවැරදියි.
මෙම දියුණූව ගම්බිම් කරා ගලා යාමේදී මින්සුන් අතර පැවති මානව සබඳතා, සිරිත්විරිත්,ගතිපැවතුම්,ක්‍රමක්
නමුත් මෙම තාක්ෂණය නිවැරදිව භාවිතා කිරිමේ යම් අඩුවක් පවතින බවත් එය නිවැරදිව භාවිතයට ගන්නා ලෙසත් වන්නිලාඇත්තන් වත්මන් පරපුරෙන් ඉල්ලා සිටියි.
ලෝකයේ සියල්ලන්ට උරුම අයිතිවාසිකම් ආදි වාසීන්ටද පොදු වන අතර සමාජ මාධ්‍ය භාවිතයද එලෙසින්ම සිදුව අැත.
එම නිසා සමාජ මාධ්‍ය වැනි දෑ භාවිතයට ගැනීමෙන් වලකින ලෙස කිසිවෙකුටත් කිව නොහැක.
වැදගත් වන්නේ අප එය බුද්ධිමත්ව භාවිතා කිරීමයි.....
මේ අප ලාංකීය ආදීවාසී ජනතාවගේ ජන ජීවිතය සංස්කෘතිය හා නුතනත්වයට ඔවුන් පියමං කිරීම පිළිබඳව සැකසු වාර්ථාමය වැඩසටහනයි.
විශේෂ ස්තුතිය
යුධ හමුදාපති ලුතිනල් ජෙනරාල් මහේෂ් සේනානායක,
නැගෙනහිර පළාත භාර අාඥාපති මේජර් ජෙනරාල් සංතුෂිත පනන්වල,
නිළධාරීන් අැතුළු සෙසු නිළයන්.
විශේෂ බළකා බලසේනාධිපති, බ්‍රිගේඩියර් සුජීව සෙනරත්යාපා
නිළධාරීන් අැතුළු සෙසු නිළයන්.


0 Comments