භික්ෂු බලමණ්ඩල විරෝධතාවට කදුළු ගෑස් ප්‍රහාර
අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලය විසින් ආරම්භ කර ඇති විරෝධතා ව්‍යාපාරයට කඳුළුගෑස් ප්‍රහාර එල්ල කර ඇති බව වාර්තාවේ.
මෙම විරෝධතාවය හේතුවෙන් කොම්පඤ්ඥ වීදියේ සිට කොළඹ පුරහල දක්වා මීට ටික වේලාවකට පෙර දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබුණි.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments