Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අඩි 35ක් ගැඹුර LTTE සංවිධානයට අයත් තවත් භූගත බංකරයක් සොයා ගත් හැටි

කිලිනොච්චිය, පලෙයි, අරසන්කේනි ප්‍රදේශයේදී LTTE සංවිධානයට අයත් භූගත බංකරයක් ඊයේ (23) සොයාගෙන තිබෙනවා.

පුද්ගලයෙකු විසින් අතහැර දමා තිබු ඉඩමක් සුද්ද පවිත්‍ර කරන අවස්ථාවක අදාළ බංකරය දැක ඇති අතර අනතුරුව ඒ පිළිබදව ආරක්ෂක අංශ දැනුවත්කර ඇති බව සඳහන්.

කොටි සාමාජිකයන් විසින් යුද සමයේදී ආරක්ෂක අංශ ප්‍රහාරවලින් බේරීමට මෙම බංකරය අඩි 35ක් තරම් වූ ගැඹුරකට කපා එහි උඩ කොටස ඝන කොන්ක්‍රීට් තට්ටුවකින් වසා ඇති බවට මෙහිදී අනාවරණය වී තිබේ.

මෙම බංකරය තිබූ ස්ථානයේ යුද සමයේදී කොටි කඳවුරක්ද තිබූ බවටද යුද හමුදා නිලධාරීහු සැක පළ කරති. මෙම භූගත බංකරය ඉදිරියේදී විනාශ කර දැමීමට පියවර ගන්නා බවටද යුද හමුදා නිලධාරීහු වැඩිදුරටත් කියා සිටියහ.

1

2 3

4



from Gossip Lanka News & Video https://ift.tt/2FbjCKj
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();