කාලයක් තිස්සෙ පුංචි තිරයේ වගේම කලා ක්ෂේත්‍රෙයත් සොඳුරුතම පෙම් යුවල උනේ සාරංග සහ උමාලි..ඒ දෙන්ගෙ ආදර කතාවය මුලු මහත් ලංකාවෙම ප්‍රේක්ෂක ජනතාවගෙන් ලැබුනෙත් පුදුමාකාර දයාවක්.. ඒ කොහොම උනත් මේ වෙද්දි දෙන්නා වෙන් වෙලා කියන එකනම් රහසක් නෙමෙයි.. දෙන්නා වෙන් වෙලා වෙන වෙනම තමයි මේ වෙද්දි ජීවත් වෙන්නෙග නීතියෙන් වෙන් වීමක් ගැන නම් මේ වෙද්දිත් ආරංචියක් ලැබිලා නෑ..
ඒ තත්වට ඒ විදියට තියෙද්දි සාරංග අලුත් කෙනෙක්ට ලං වෙලා කියල ආරංචියක් පැතිරෙනව.. මේක ආරංචියක් විතරක් නෙමෙයි ඒ ගැන යම් යම් ඉඟි පවා දෙමින් සාරංග සහ ඒ කතාවේ අනිත් කෙනා වෙන දිනක්ෂිත් හැසිරෙනවා.. මේකත් මේ වෙද්දි නම් ප්‍රසිද්ධ රහසක් බව අමුතුවෙන් කියන්න දෙයක් නෑ
කොහොම උනත් මේ අමුතු සම්බන්ධය කාලයක ඉදන්ම තිබුන දෙයක්ද කියලත් සැකයක් මේ වෙද්දි මතු වෙලා තියෙනවා.. ඒ මේ දෙන්නාගේ හැසිරීම් නිසා. මේ කාලෙක ඉදන් තිබුන සම්බන්ධය නිසාම උමාලි සාරංග ගෙන් වෙන් උනාද කියලත් මේ වෙද්දි ලොකු කතාවක් ඇති වෙලා තියෙනවා… මේ අලුත් සම්බන්ධය ගැන අමුතු ඉඟි දෙන සාරංගගේ සටහන් කිහිපයක් පහතින්
මේ අතර සාරංගගේ උපන්දිනය දවසෙ පුදුම කිරීමකටත් දිනක්ෂි එකතු වෙලා හිටියා
පහුගිය දවසක දිනක්ෂිගේ උපන්දිනය යෙදී තිබුණා.. එහිදි සිදුවුන හැම දේකදිම වගේ මුල් තැනක් ගත්තෙ සාරංග කියල තමයි ආරංචි.. මේ ඒ අවස්ථාවේ ඡායාරූප කිහිපයක්
පහුගිය දවසක දිනක්ෂිගේ උපන්දිනය යෙදී තිබුණා.. එහිදි සිදුවුන හැම දේකදිම වගේ මුල් තැනක් ගත්තෙ සාරංග කියල තමයි ආරංචි.. මේ ඒ අවස්ථාවේ ඡායාරූප කිහිපයක්
from Gossip Lanka News & Video https://ift.tt/2pAGxtf
via internet
0 Comments